News

Training Workshop on Rights to Information Act

ඉඩම් අයිතිය සදහා වු ජනතා සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් 2020 ජනවාරි මස 18 වන දින සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සදහා දිස්ත‍්‍රික්ක පහක ජනතා නායකයින් සම්බන්ධ වූහ. මෙම පුහුණුව සදහා සම්පත්දායකත්වය Transparency International Sri Lanka  ආයතනයේ විනෝදිනි නිලධාරිනිය විසින් සපයන ලදී. තොරතුරු දැනගැනීමේ පනත එහි වැදගත්කම හා එහි ප‍්‍රායෝගික ක‍්‍ර‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙම පුහුණු වැඩමුළුවේදී සාකච්ඡාවක් ලක් වූහ. මෙම පුහුණු වැඩමුළුවෙන් පසු ඉඩම් අයිතිය සදහා වු ජනතා සන්ධානයේ රැස්වීම් වාරයක් ආරම්භ වු අතර එහිදි ඉදිරි  ක‍්‍ර‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදහස්  වූහ. මෙම අවස්ථාව සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපරයේ ප්‍රැන්සිස් කෝස්තා මහතා සම්බන්ධ විය.

fhzp cupik njhlu;ghf kf;fs; ,af;fk; %yk; jfty; mwpAk; cupik
rl;lk; njhlu;ghd gapw;rp epfo;r;rp xd;W 2020 ij khjk; 18k; jpfp xOq;F
nra;ag;gl;lJ. ,e;j re;ju;g;gk; njhlu;ghf Ie;J khtl;lq;fspy; kf;fs; jiytu;fs;
fye;Jf; nfhz;ldu;. ,e;j gapw;rp njhlu;ghf tsthsuhf
Transparency
International Sri Lanka
epWtdj;jpd;
cj;jpNahfj;ju; tpNdhjpdp
 %yk; gapw;rp toq;fg;gl;lJ. jfty; mwpAk; cupik rl;lk;>mjpy; Kf;fpaj;Jtk;
kw;Wk; mq;F nray;Kiwahd nraw;ghLfs; njhlu;ghf ,e;j gapw;rp gl;liwapy; fye;Jiuahlg;gl;lJ.
,e;j gapw;rp gl;liwapd; gpd;du; fhzp cupik njhlu;ghd kf;fs; mikg;gpd; $l;lk; Muk;gpj;jNjhL
mq;Nf vjpu;fhy nraw;ghLfs; njhlu;ghd fUj;Jfs; fye;Jiuahlg;gl;ld. ,e;j re;ju;g;;gj;jpw;F
Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpy; jpU. gpud;rp]; nfh];jh mtu;fs;
fye;Jf;nfhz;lhu;.  


A training program was conducted to educate right to information
act for the Peoples Alliance for land rights on the 18th January
2020. For this occasion, village leaders from 5 district attended for this training
program. Ms.Vinodini of Transparency International Sri Lanka was the resource
person  for this program. 

 the important of right the information
Act and practical implementation of the RTI was highlighted this WS. After the training
program a meeting was held to discussed the future activities of
Peoples
Alliance for land rights. Mr. Francis Costha of the NAFSO facilitated this program.

Leave A Comment